News Line| Off Air
Generic placeholder image

Dec
20

පිලිපීනයේ රායි සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 208ක් දක්වා ඉහළට

491 Views


පිලිපීනයේ රායි සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 208ක් දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ රායි සුළි කුණාටුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 239ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් රට පුරා සන්නිවේදන කටයුතු ද ඇන හිටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post