News Line| Off Air
Generic placeholder image

Dec
20

චිලි හි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ගේබ්‍රියල් බොරික්ට

441 Views


චිලි හි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ගේබ්‍රියල් බොරික්ට

චිලි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ගේබ්‍රියල් බොරික් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු වාමාංශිකයෙක් ලෙස ප්‍රකට අතර දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් අභිබවා යෑමට සමත් වී තිබෙනවා.

මේ වනවිට නිකුත්කර ඇති මැතිවරණය ප්‍රතිඵල අනූව බොරික් 56%ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා 44%ක් ලබාගෙන තිබෙනවා.

මේ වනවිට 35 හැවිරිදි බොරික් ලොව සිටින අඩු වයසැති දේශපාලන නායකයන්ගෙන් කෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post