News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්

429 Views


දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්

කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසට ම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත.


News Articles
Latest Videos
Most Popular Post