News Line| Off Air
Generic placeholder image

Dec
23

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

417 Views


දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

එසේ වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


News Articles
Latest Videos
Most Popular Post