News Line| Off Air
Generic placeholder image

Dec
23

ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට

496 Views


ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකදීය.


News Articles
Latest Videos
Most Popular Post