News Line| Off Air
Generic placeholder image

Latest Posts

Dec
23

ඉදිරි සති 3 දී මෙරට කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකියි – පී.එච්.අයි සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

448 Views

ඉදිරි සති 3 දී මෙරට කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකියි – පී.එච්.අයි සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති තුන තුළ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ලෙස ඔමික්‍රෝන් පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යනයේ දී මෙය පැහැදිලි වන බවයි.

News Articles
Latest Videos
Most Popular Post