News Line| Off Air
Generic placeholder image

Dec
27

තේවලට සීනි වෙනුවට හාල් දාන්නත් සිද්ද වෙයිද – සතොසින් සීනි නැත්නම් ඒ වෙනුවට හාල් කිලෝ 02ක්

537 Views


තේවලට සීනි වෙනුවට හාල් දාන්නත් සිද්ද වෙයිද – සතොසින් සීනි නැත්නම් ඒ වෙනුවට හාල් කිලෝ 02ක්

ඉහල යන බඩු මිලට එරෙහිව මේ වන විට ජනතාව විදී බසින්න පටන් අරන්.

අඩුයි කියන සතොසෙත් සමහර බඩු ගණන්. ගොඩක් බඩු නැහැ.

මේ වෙන කොට සතොසින් එක්අයෙකුට දෙන හාල් කිලෝ 05 උත්සව සමය වෙනුවෙන් පමණක් කිලෝ 10 ක් කළ බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළා.

සතොසින් ගන්න පුළුවන් සීනි කිලෝ 02 තිබුනේ නැත්නම් ඒ වෙනුවටත් හාල් කිලෝ 02 ක් ගන්න පුළුවන් කියලත් ඇමතිතුමා කියනවා.

එතකොට සීනි නැති වුනොත් හාල් දාලද තේ බොන්න වෙන්නේ කියලයි අහන්න තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post