News Line| Off Air
Generic placeholder image

Dec
28

ජපුර සරසවියෙන් නිවේදනයක්

521 Views


ජපුර සරසවියෙන් නිවේදනයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වන දා ආරම්භ වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post