News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කරයි

505 Views


ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කරයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.

ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post