News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

දුම්රිය වැඩවර්ජනය අද පස් වන දිනටත්

540 Views


දුම්රිය වැඩවර්ජනය අද පස් වන දිනටත්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ වන විට වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය ද නතර වී ඇති බව වාර්තා වනවා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post