News Line| Off Air
Generic placeholder image

Latest Posts

Dec
29

සයිනොෆාම් මිල දී ගැනීමට වැය වූ මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදීමට එකඟ වෙයි

454 Views

සයිනොෆාම් මිල දී ගැනීමට වැය වූ මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදීමට එකඟ වෙයි

සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇත.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

News Articles
Latest Videos
Most Popular Post