News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

431 Views


ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රිච්ටර් මාපාංක 4.3ක අගයක් ගත් බව භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසීය.

කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවද ඔහු පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post