News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ආසාදිතයින් 228ක් සුවය ලබයි

348 Views


ආසාදිතයින් 228ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 228 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,313ක් දක්වා ඉහළගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post