News Line| Off Air
Generic placeholder image

Jan
5

රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

446 Views


රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post