News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

492 Views


රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.

රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post