News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ආසාදිතයින් 580ක්

441 Views


ආසාදිතයින් 580ක්

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 580ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post