News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
10

දිවයිනට පැමිණි චීන විදේශ ඇමතිවරයා අතින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කිහිපයක් විවෘත වෙයි

464 Views

දිවයිනට පැමිණි චීන විදේශ ඇමතිවරයා අතින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කිහිපයක් විවෘත වෙයි

දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා විසින් අද කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කළා.

අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා.

News Articles
Latest Videos
Most Popular Post