ඊයේ (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 436ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,667ක් දක්වා ඉහළ ගොස් තිබේ.