News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ

511 Views


සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ

කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතික පෙන්වීමට අපොහොසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා.

එහෙත් ඊයේ(10) එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජෙකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post