News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

දිගටම කල් යන ඡන්ද

438 Views


දිගටම කල් යන ඡන්ද

අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා.

එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.

ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post