News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ආසාදිතයින් 653ක්

410 Views


ආසාදිතයින් 653ක්

ඊයේ (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 653ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,725ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post