News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

දුම්රිය ස්ථානාධිපතිවරුන් මහ රෑ වර්ජනයක් අරඹයි – රට පුරා මගීන් අතරමං වෙයි

472 Views


දුම්රිය ස්ථානාධිපතිවරුන් මහ රෑ වර්ජනයක් අරඹයි – රට පුරා මගීන් අතරමං වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හිටි හැටියේ මහ රෑ වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඒ වන විටත් තැපැල් දුම්රිය කිහිපයක් ධාවනය වෙමින් පැවැතුණා.

හදිසියේ ම රෑ 12 ට ආරම්භ කළ වර්ජනය නිසා මිනිසුන් මහ රෑ තැන තැන අතරමං වුණා.

මේ වන විට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 200 වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා.

වර්ජන තුළින් පීඩා විදින්නේ අහිංසක මිනිසුන් බව දැන දැනත් සාමාන්‍ය ජනතාව මෙලෙස ඇපයට තබන්නට රජයේ නිලධාරීන්ට ඉඩ තබන්නේ ඇයිදැයි විශාල ප්‍රශ්නයක්.


News Articles
Latest Videos
Most Popular Post