News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

දුම්රිය වර්ජනය අවසන්

628 Views


දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා .

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post