කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 171 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර තිබෙනවා.
මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.