News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

දුම්රිය වර්ජනය අවසන්

565 Views


දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (14) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය (13) වනදා ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔවුන් යළි එලෙස හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණා.

මේ නිසා තෛපොංගල් නිවාඩුවට ගම්බිම් යාමට පැමිණි මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post