News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

420 Views


වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post