News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

ආසාදිතයින් 672ක්

385 Views


ආසාදිතයින් 672ක්

ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,707ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post