News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමයි

542 Views


කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමා තිබේ.

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දමා ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් එලෙස නවතා දමා ඇති බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post