News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

හෙට විදුලිය කප්පාදුව කරන්නේ මෙහෙමයි

565 Views


හෙට විදුලිය කප්පාදුව කරන්නේ මෙහෙමයි

හෙට (03) විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව හෙට පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.

උදැසන 08ත් සවස 06ත් අතර පැය 05ක කාලයකුත්, සවස 06ත් රාත්‍රී 11ත් අතර පය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post