News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

382 Views


තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.

එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දමනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post