News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

මාර්තු 9 – අද රෑ හෝ හෙට ගැසට්ටුවට

507 Views


මාර්තු 9 – අද රෑ හෝ හෙට ගැසට්ටුවට

මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර මැතිවරණ කොමිසම හා රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ මැතිවරණය සහ රාජ්‍ය දේපල අවභාවිත වීම වැලැක්වීම ගැන දැනුවත් කිරීම සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post