News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 8000ට ආසන්නයි

601 Views


භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 8000ට ආසන්නයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post