News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

ඉතාලියේ ඛේදවාචකය

676 Views


ඉතාලියේ ඛේදවාචකය

ඉතාලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයින් ගමන් ගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණියන් 200කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර 30දෙනකු තවදුරටත් අතුරුදන්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post