News Line| Off Air
Generic placeholder image

Mar
28

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

566 Views


ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා.


News Articles
Latest Videos
Most Popular Post