News Line| Off Air
Generic placeholder image

Apr
4

නාසා ආයතනය සඳ වෙත ගමන් කරන ගගනගාමීන් නම් කරයි

668 Views


නාසා ආයතනය සඳ වෙත ගමන් කරන ගගනගාමීන් නම් කරයි

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක් වන නාසා ආයතනය වසර 50කට පසු සඳ වෙත ගමන් කරන ගගනගාමීන් සිව් දෙනා නම් කර තිබෙනවා.

මොවුන් අතරින් ක්‍රිස්ටිනා කොච් සඳ මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු ගගනගාමීවරිය වන අතර වික්ටර් ග්ලෝවර් පළමු කළු ගගනගාමියායි.

මොවුන් ලබන අවසරේ අග භාගයේදී හෝ 2025 වර්ෂයේ මුලදී සඳ වෙත ගමන් කිරීමට නියමිතයි.

මෙම ගගනගාමීන් සිව්දෙනා කැප්සියුලයකින් සඳ වටා පියාසර කරන අතර සඳ මතට ගොඩවන්නේ නැති බවයි විදෙස් මධ්‍යයේ සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post