News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

ඉන්ධන කෝටාව ගැන තීරණයක්

503 Views


ඉන්ධන කෝටාව ගැන තීරණයක්

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post