News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
10

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි(VIDEO)

914 Views


ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි(VIDEO)

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා.

දැනට අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

එය නිල වශයෙන් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post