News Line| Off Air
Generic placeholder image

Jun
20

2025 වසරේ පළමු කාර්තුවේදී සෘජු විදේශ ආයෝජනවල 90%ක වැඩිවීමක්. ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

350 Views


2025 වසරේ පළමු කාර්තුවේදී සෘජු විදේශ ආයෝජනවල 90%ක වැඩිවීමක්. ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. එය 2024 ට සාපේක්ෂ ව සියයට 90 ක වැඩිවීමක් බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාව 1987 සිට මේ දක්වා උපයා ගෙන ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න මුදලක් බව ජනපති අනුර කුමාර දිසානායක මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post