News Line| Off Air
Generic placeholder image

Feb
5

කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමඟ ජලයෙන් යටව තිබූ කඩදොර විහාරය යළි මතුවූ අයුරු

59 Views


කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමඟ ජලයෙන් යටව තිබූ කඩදොර විහාරය යළි මතුවූ අයුරු

කොත්මලේ ජලාශයේ ජල මටට්ම පහළ බැසීම හේතුවෙන් මේ දිනවල කඩදොර විහාරස්ථානයේ නටඹුන් දිස්වන බවට වාර්තා වනවා. දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර‍ෙයන් පහළ බැසීමත් සමඟිනුයි ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මෙලෙස මතු විමට පටන්ගෙන ඇත්තේ. එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post