ප්‍රතිභා ලියනාරච්චි 73 වන මිස් වර්ල්ඩ් උළෙලේදී තවත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා. ආසියා සහ ඕෂනියා කලාපයේ TOP 6 අතරට තේරී පත්වීමට ඇය සමත්ව ඇති අතර, Beauty With a Purpose අංශයේදීද ලොව TOP 24 අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට කීර්තියක් එක් කරමින් ඉදිරියට යන ප්‍රතිභා ලියනාරච්චිට මේ සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් සියත අපෙන් උණුසුම් සුබ පැතුම් !!!



