දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම ලබාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මෙම වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම (App) භාවිතයෙන් ඔබට පහසුවෙන්ම ප්‍රවේශපත්‍ර ලබාගත හැක.