News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

සෝනු නිගම්ගේ ආරාධනාවකට සංඛ දිනෙත් ඉන්දියාවට යයි. – Photo

1451 Views


සෝනු නිගම්ගේ ආරාධනාවකට සංඛ දිනෙත් ඉන්දියාවට යයි. – Photo

සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. පහුගිය දවසක ලංකාවට ආව ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් වුන සෝනු නිගම් ලංකාවට ආව වෙලාවේ සංඛ එක්ක ගීතයක් කරා.

සංඛත් එක්ක ඇතිවුන මේ මිත්‍රත්වය නිසා සෝනු, සංඛට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කරා. ඒ නිසා සංඛ පහුගිය දවසක සෝනු නිගම් හම්බෙන්න ඉන්දියාවට ගියා. සෝනු තමන්ගේ Studio එක සහ ලැබුණු සම්මාන සංඛට පෙන්නලා තිබ්බා.

සංඛ දිනෙත්, සොනුට සමරු තිළිණයකුත් දුන්නා. සංඛ සියත 24 වෙත කිව්වේ ඉදිරියේදී සෝනුත් එක්ක වැඩ කිහිපයක් කරන්න ඔහු ආරාධනා කරා කියලා. ඇත්තටම සංඛ දිනේත්ට මේ ලැබුන අවස්ථාව ලංකාවේ හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post