මේ වෙද්දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම නා කපන වැස්ස. මේ දැන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන කෙනෙක් සියත 24 වෙත එවුව ඡායාරුප. වැස්සේ
තරම කොච්චරක්ද කියනව නං පාරවත් පෙන්නේ නැති තරම්. මේ ගැන අධිවේගයේ පොලිසියෙන් අපි විමසීමක් කරා. ඔවුන් කියන්නේ මේ මොහොතේ අධිවේගයේ පාර ලිස්සන සුළු නිසා පැයට කිලෝමීටර් 60ත් 80ත් අතර වේගයකින් යන්න කියලයි. ඒ වගේම ප්‍රධාන ලාම්පු දල්වාගෙන යන එකත් අනිවාර්ය බවයි ඔවුන් කියන්නේ.