රජය මඟින් රැකියා දස ලක්ෂය සදහා සුදුස්සන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 09 සෙනසුරාදා පටන්ගන්නවා.
මේ වැඩසටහන නම E For Tomorrow .
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ ශිෂ්‍ය පෙරමුණේ සභාපති වසන්ත සේනානායක මහත්මයා මෙහි ප්‍රධානත්වය දරනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙලා තියෙන්නේ රැකියා දසලක්ෂයක් සඳහා සුදුස්සන් තෝරාගෙන ඔවුන්ට රැකියා සඳහා පුහුණුව ලබා දීම.
මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙ එක්සත් ශිෂ්‍ය පෙරමුණ සහ ඉනැණසල ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට.
ඉතින් Job එකක් හොය හොය හිටියනම් අනිවාර්යයෙන්ම ලබන සෙනසුරාදා හවස 4 ට බලංගොඩ ඉ නැණසල මධ්‍යස්ථානයට ගිහින් බලන්න.