News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට.

1872 Views


නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී බලතල අනුව මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post