News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

සංඛ දිනෙත්, පවුලේ අයත් එක්කම ජපානයට… (PHOTOS)

1639 Views


සංඛ දිනෙත්, පවුලේ අයත් එක්කම ජපානයට… (PHOTOS)

සංඛ දිනෙත්, ඔහුගේ මුළු පවුලම එක්ක ජපානෙට යනවා කියල Facebook සටහනක් පහුගිය දවසක තියල තිබ්බා. මේ ගැන ඇත්ත නැත්ත හොයන්න අපි සංඛට කතා කළා. ඔහු අපට කිව්වේ “කියුෂු ශ්‍රී Young Star Night” කියල ජපානයේ පැවැත්වෙන ප්‍රසංගයකට ජපානය බලා යනවා කියලයි. මේ ප්‍රසංගයට සංඛ දිනෙත් එක්ක ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයකුත් සහභාගී වෙනවා කියලයි සංඛ අපට කිව්වේ. ඉතිං අයත් එක්ක බිරිඳ සහ පුතාවත් එක්කගෙන යන්න ඕන කියල සංඛට හිතුනලු. මේ තියෙන්නේ ලංකාවෙන්, ජපානයට යන්න කලින් ගුවන්තොටුපොලේදී ගත්ත ඡායරූප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post