News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ගෑස් වැඩිවුන නිසා ප්ලේන් ටී, ආප්පවල ගාන වැඩිවෙන ලකුණු.

1656 Views


ගෑස් වැඩිවුන නිසා ප්ලේන් ටී, ආප්පවල ගාන වැඩිවෙන ලකුණු.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයත් ඊයේ ගණන් ඉස්සුවා. ඒ රුපියල් 110 කින්. ගෑස් මේ විදියට් ගෑස් උස්සපු නිසා මිනිස්සු ඉන්නේ දැන් ගහෙන් වැටිලා වගේ. ගෑස් නිසා ගහෙන් වැටුන මිනිස්සුන්ට දැන් ගොනා අනින්නයි යන්නෙ. ඒ තමයි ආපනශාලා හිමියන්. ඔවුන් කෑම වල මිලත් වැඩි කරන්න යනවා කියලයි අපිට ආරංචි වුනේ. ඔවුන් කියන විදියට ගෑස් භාවිතා කරලා හදන ආප්ප. ප්ලේන් ටී වගේ දේවල් වල මිල ඉහළ දානවලු. ආපනශාලා හිමියන්ගේ සංගමය කියන්නෙ හෙට තියෙන මාධ්‍ය හමුවේදී හරියටම කීයකින් මිල ඉහළ දානවද කියලා කියනවලු. අපි බලමු හෙට කීයකින් ආප්ප වල සහ ප්ලේන් ටී එකක මිල වැඩිවෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post