අද කොළඹට උදේ 3.00 විතර ඉඳලා තද වැස්ස. මේ නිසාම අද උදේ ඉඳලා කොළඹ පාරවල් වල වාහන තදබදය වෙනදටත් වඩා වැඩියි. ඒකට හේතුව වුනේ කොළඹ තියෙන සමහර පාරවල් වතුරට යටවෙලා. ඒ අතරෙ කොළඹ වොඩ් පෙදෙස පාරටත් විශාල ප්‍රමාණයේ ගහක් කඩන් වැටිලා තිබුන නිසා ලොකු වාහන තදබදයක් මේ පාරේ ඇතිවෙලා තිබුනා. මේ හේතුවෙන් අසල නවත්තලා තිබුන වෑන් රථයකටත් හානි වෙලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ එතන තත්වය.