News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට…

2685 Views


උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට…

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා ඉඳන් පටන්ගන්න නියමිත වෙලා තිබෙනවා.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය සඳහා පරීක්ෂණ ලබන 08 සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වෙනිදා ඉඳලා 22 දක්වා පැවැත්වෙන අතර සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 31 දක්වා පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 398 කදී අපේක්ෂකයින් 56,439 දෙනෙකු මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට් පෙනී ඉන්න නියමිත බව තමයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post