ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා තියෙනවා. අපි කලින් සදහන් කරපු විදියටම මේ කණ්ඩායමට ලසිත් මාලිංගගේ නම ඇතුලත් වෙලා නෑ. මේ තියෙන්නෙ එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය.
උපුල් තරංග – නායක
දිනේෂ් චන්දිමාල්
නිරෝෂන් දික්වැල්ල
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
චාමර කපුගෙදර
තිසර පෙරේරා
සීක්කුගේ ප්‍රසන්න
නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්
දුෂ්මන්ත චමීර
විශ්ව ප්‍රනාන්නු
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ